Tuesday, July 16, 2013

බලාපොරොත්තුව

කඳුළක දියවී
රූටා පතිතවී
වියළුණු මහ පොළවට
උරා සැඟව ගිය
බලාපොරොත්තුව

මේ මහ පොළවේම
කොහේ හෝ
රැඳී ඇති බවම පමණක්
දනිමි!

6 comments:

  1. බ්ලොග් එකක් තියනවා කියලා මතක් වෙලා වගේ :)

    ReplyDelete
  2. ඇයි මේ ඇන්ටික් බ්ලොගේ නග්ගල ගන්නෙ නැත්තෙ?

    ReplyDelete
  3. :D එහෙමත් නොහිතෙනවම නෙමෙයි ඉතිං... බලමු!

    ReplyDelete
  4. කම්මැලි නැතුව ලියපං මොනව හරි. මම මගේ බ්ලොග් රෝලටත් දාගත්ත.
    අනෙක ඇටොම් නැතුව පෝස්ටුව යටින් කමෙන්ටු සෙට් කලානං හරි.

    ReplyDelete
  5. එහෙයි එහෙයි... :P

    ට්‍රයියක් දෙන්ඩෝනෙ...

    ReplyDelete