SRIshanu - ශ්රීශානු
Monday, January 12, 2009
කහ පාට
සරළයි
අහිංසකයි
හිතා උන්න වගේමයි!
ඒත්
දෙගිඩියාව
මාව ගිලගත්ත
බොඳවෙලා යනකන්
කහ පාට
එච්චරයි!
2 comments:
malee_msg
Tuesday, January 13, 2009 9:23:00 AM
මට හිතුන දේ හරිද මන්දා
Reply
Delete
Replies
Reply
SRIshanu
Tuesday, January 13, 2009 11:38:00 AM
@malee_msg: හික්... මොනවද හිතුනේ?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මට හිතුන දේ හරිද මන්දා
ReplyDelete@malee_msg: හික්... මොනවද හිතුනේ?
ReplyDelete