Wednesday, October 01, 2008

GIMP 2.6.0 Released


The latest 2.6.0 version of the open source photo editing tool, GIMP (GNU Image Manipulation Program) released today.

Check out what's new in this version.
Click here to go to the GIMP download page.


GIMP (ගිම්ප්) ඡායාරූප සංස්කරණ මෘදුකාංගයේ නවතම 2.6.0 නිකුතුව අද සිට ලබාගත හැකියි. මෙය නොමිලේම අන්තර්ජාලය ඔස්සෙ බාගතකරගත හැකි විවෘත මෘදුකාංගයකි.


නව සංස්කරණයේ ඇති විශේෂාංග බලාගැනීමට මෙතැනින් පිවිසෙන්න.
මෘදුකාංගය බාගතකරගැනීමට මෙතැනින් පිවිසෙන්න.

No comments:

Post a Comment