දේශයේ මුර දෙවතාවන්
සිව්කොන මහ වැට බඳිනා...
තම දිවි දෙවැනි කොට
දිනූ දේශය රත් ලෙයින් පුදනට
ඔද තෙදින් නැගී සිටිනා
දුටුගැමුණු පරපුරේ
සොහොයුරණි...
රණවිරුවණි...
කෙතෙක් නම් මලින් පිදුවත්
කෙසේ නම් අප ණය ගෙවන්නද
රටම පුබුදුවන ඒ හිරු කිරණට...
නුඹ නිසා පායන අළුත් හිරු පෙරදිග...
"මගේ දේශය - මගේ ජාතිය - මගේ ආගම
මට ලබා දුන් ත්‍යාගයයි...
චණ්ඩ මාරුතයේ...
නොසෙල්වෙන චින්තනය
නිවහල්..."









Nice work SRIShanu, keep it up.
ReplyDeleteMay triple gem bless our National Heroes.