SRIshanu - ශ්රීශානු
Friday, June 22, 2007
රුවන්වැලි මහ සෑ රදුන්ගේ කොත්කැරැල්ල
නමස්කාර වේවා! මෙහි දැක්‍වෙන්නේ ශ්‍රීලාංකික මෙන්ම සකල ලෝක වාසී බොදු දනන්ගේ මුදුන් මල්කඩක් වන් රුවන්වැලි සෑ රදුන්ගේ, ඉතා දුලබ දසුනක් වන, කොත්කැරැල්ලේ සහ ඡූඩාමාණික්‍යයේ ආසන්න ඡායාරූපයකි. මෙය බොදුනුවන්ගේ පමණක් නොව සෑම ලක් වැසියකුගේම උරුමයකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment