සිහින පැතුම් විමනේ...
සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ
*නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ //
දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුනේ
සිහින පැතුම්...
මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ
සිහින පැතුම්...
ගායනය: ඇනස්ලි මාලේවන
රචනය:
තනුව: ක්ලැරන්ස් විජේවර්ධන
මෙතැනින් අහන්න:
සටහන: මෙහි වදන් පෙළෙහි හෝ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා පිළිබඳ වැරදි සටහන් (හෝ පුරවා නැති තැනක්) වේ නම් එය Comments හරහා එය නිවැරදි කර දන්නවන මෙන්ද ඉල්ලා සිටිමි.
Friday, May 02, 2008
Friday, April 18, 2008
සංවේගයෙන් දැනුම්දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ
මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක පෙරේදා හදිසියේ මෙලොවින්
සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද
උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත
අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ
අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.
ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන්
ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තබන මෙන් සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. "යසරුවන්
වෙනුවෙන්" යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට
රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා
ගැනීමට එක් වන්න.
මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.
"අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින,
අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය
"අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව
විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ
ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ
රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.
"සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි."
මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/
යසරුවන්... ඔබට නිවන්සුව!

http://yasaruwan.gunathilake
යසරුවන්... ඔබට නිවන්සුව!
Wednesday, April 16, 2008
බ්ලොග් මැරතන් දුවන්න අළුත් සපත්තු...
සිංහල බ්ලොග් මැරතන් එක දුවන්න මම කළින් සූදානම් වෙලා හිටියෙ මේ බ්ලොග් එක හරහාමයි. නමුත් ඒකට අළුත් අවුරුද්දෙ අළුත් සපත්තු ජෝඩුවක් ගන්න හිතුනා. ඉතින් ගත්තා. දැන් මං සිංහල බ්ලොග් මැරතන් එක දුවන්නෙ අළුත් සපත්තු දාල.
මෙන්න ඒ අළුත් ලිපිනය : http://srishanumarathon.wordpress.com
අළුත් කඩේකින් ගත්ත නිසා පුරුදුත් නෑ. මැරතන් එකේ මගදි නවතින්න වෙයිද දන්නතේ නෑ. මැරතන් එකට තව දවස් දෙකයි. කොහොම හරි දුවනවා!
මැරතන් එක ගැන අළුත් තොරතුරු බිඳක්:

- මැරත්න එක බලන්න බ්ලොග් සින්ඩිකේටරයක් සකසලා තියනව. (http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch)
- මැරතන් එකට දුවන්න හිතන් ඉන්න, ඒත තවම ලියාපදිංචි නොවුන අය ඉන්නවනම්, 17 වැනිදා (හෙට) දහවල් 12ට පෙර ලියාපදිංචි වෙන්න. ඉන් පස්සේ ලියාපදිංචි කවුන්ටරේ වහනව.
- බ්ලොග් එකක් අරඹන හැටි පටන්, සිංහල ලියන හැටි දක්වා සියළුම තොරතුරු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වියුණේ තිබෙනව. වහාම ක්‍රියාත්මක වෙන්න!
Illustrator and Vector Resources
Vectips is one of my favourite sites to visit on the web. Pretty useful site for Illustrator fans.
And here's a very helpful info gathered by Ryan Putnam, the Vectips owner.
Illustrator and Vector Resources
Thursday, April 03, 2008
Chinese Film Festival in Sri Lanka
Dates: From 3rd to 6th of April.
Venue: BMICH Cinema (Colombo) and Sigiri Cinema (Katugasthota, Kandy).
Tickets: Free of charge
Call for Love
New Cinema at National Film Corporation (Invitees only) - April 3rd at 6pm
Sigiri - April 6th at 10.30am
When Nuoma was Seventeen
BMICH - April 4th at 3 pm
Sigiri - April 6th at 2.30 pm
A Railway in the Clouds
BMICH - April 4th at 6 pm
Prince of the Himalayas
BMICH - April 5th at 3 pm
Honeymoon
BMICH - April 5th at 6 pm
Gun of Mercy
Sigiri - April 6th (Invitees only)

Subscribe to:
Posts (Atom)