Saturday, December 01, 2007

මාසයේ ගීතය - Song of the month (1)

අම්මෙ පෙම්බරා...

අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහ රජා ගුණකඳ කරමු සිහි සොඳා

මාස්ටර්ගෙ ගායනාව - හුස්ම පිඹී සර්පිනාව
රාගතාල වර්ණනාව අනුව වැයේ බට නලාව
ස රි ග ම ප ධ නි...
හරි හරි - ස නි ධ ප ම ග රි
ආ... ආ... ආ.....

නලල් වටින් එන දහදිය - පිසදාගෙන විරාමයක
වීණාවක නාද නැගේ - දිගා සිරි යදා රජු හට
සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව

මාස්ටර්ගෙ ගායනාව...

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන ධීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

මාස්ටර්ගෙ ගායනාව...


ගායනය: සුනිල් එදිරිසිංහ
රචනය: සුනිල් සරත් පෙරේරා
තනුව: රෝහණ වීරසිංහ


මෙතැනින් අහන්න:

සටහන: මෙයින් ඇරඹෙන "මාසයේ ගීතය" විශේෂාංගය යටතේ සෑම මසකම සිංහල ගීතයක වදන් පෙළ මෙම වියුණු සටහන හරහා පළකෙරේ.

මෙහි වදන් පෙළෙහි හෝ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා පිළිබඳ වැරදි සටහන් (හෝ පුරවා නැති තැනක්) වේ නම් එය Comments හරහා එය නිවැරදි කර දන්නවන මෙන්ද ඉල්ලා සිටිමි.

Monday, November 26, 2007

වීර කැප්පෙටිපොළ උතුමාණන් සමරමු!

26th of November is Veera Kappetipola remembrance day.

අද දිනට (නොවැ: 26) සිංහලේ පළමු නිදහස් සටනේ අභිමානවත් පෙරටු ගාමියෙකු වූ මොණරවිල කැප්පෙටිපොළ විරුවානන් දැයෙන් සමුගෙන වසර 189 ක් වෙයි.

(188 වැනි සැමරුම වෙනුවෙන්...)



Thursday, November 15, 2007

Easy Sinhala installer...

Now you can easily install Sinhala (& Tamil) to your computer... just few easy steps away... For Linux, Windows XP and Windows Vista platforms...

Follow this link to get the instructions and setup... (This is hosted on Siyabas.lk)


Wednesday, October 03, 2007

Adobe Media Player on AIR

Adobe has launched it's all new Adobe Media Player.

Prior to install AMP, you'll need Adobe AIR installed in your machine. Adobe AIR is another innovative technology that gives the freedom to web developers to develop desktop applications. AMP is one of them.

Read more:
Adobe Edge (Sep/Oct 2007)
Adobe Labs

Download:
Adobe AIR
Adobe Media Player

Here's a screen shot of AMP on my PC.