Oh yeah...! Document, Spreadsheet... and now... Presentation. Now Google Presentation is included in Google Docs, to do presentations online.
මෙතෙක්කල් ජාලගත Document සහ Spreadsheet සේවාව ලබා දුන් ගූගල් දැන් Google Presentation ලෙසින් ඉදිරිපත් කිරීම් කිරීමට ජාලගත සේවාවක් Google Docs හඳුන්වා දෙයි.
මෙන්න මා එහි මුලින්ම කළ ඉදිරිපත් කිරීම.
Here's my first Presentation done by this.
http://docs.google.com/Present?docid=ddx7vhm9_17fmgjd4&fs=true
Monday, October 01, 2007
Saturday, September 22, 2007
හතරදෙනෙක් සෙන්පතියෝ (Hatharadenek Senpathiyo)
සම්මානලාභී ටෙලිනාට්ය සහ චිත්රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්රසිරිගේ ටෙලි පුනරාගමනය, "හතරදෙනෙක් සෙන්පතියෝ" හෙට සිට (2007/09/22) සෑම සෙනසුරාදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන යන ටෙලි නිර්මාණත්, අග්නිදාහය, ගරිල්ලා මාකටිං යන චිත්රපටත් ජයන්ත චන්ද්රසිරිගේ අනෙකුත් නිර්මාණ අතර වේ.
The latest tele-drama from the award winning tele-drama and film director Jayantha Chandrasiri, "Hatharadenek Senpathiyo" tele-drama commencing telecast from today, 22nd of September, 2007 on Rupavahini at 8.30pm.Jayantha Chandrasiri is the director of Dandubasnaamanaya, Akaala Sandya, Rejana tele-drama's and Agnidaahaya, Guerrilla Marketing movies.
Friday, September 21, 2007
NalandaSara 2007 (for the 9th time!)
Nalanda Communication Unit Presents A live radio transmission on 96.1MHz and on www.nalanda.sch.lk for 3 days starting from Friday, 21st September 2007.
Wednesday, September 19, 2007
My Wikipedia Activities #003
3. http://en.wikipedia.org/wiki/Brahmic_family#Vowels
මෙහි එන සිංහල අක්ෂර වල "කෙ" යන්නෙන් පසු තිබූ ඒවා හොඳින් දර්ශනය නොවුනි. එනිසා ඒවා යුනිකේතයෙන් නැවත ලිව්වෙමි.
Tuesday, September 18, 2007
දම්පල් නිරිඳාන...
බිනර මස දාහත්වැනි දිනට යෙදී තිබුණු අනගාරික ධර්මපාල උතුමන්ගේ 143 වැනි ජන්මදිනය වෙනුවෙනි...
නිදා සිටි ජාතියකට පණ පොවා නැගිටුවා
රටක් දැයක් සමයක් ඇති බව පසක් කරවා
ඒ පුණ්‍යකර්මයට... නින්දා අපහාසයෙන් පිදුම් ලැබූ
ජාතියේ පියානෙණි...
සදා අමරණීයයි ඔබ
දැයක් ඇති මේ මනු උයන පවතින තාක්
මේ කාලයයි දෝ සිතේ
යළිත්
ඔබේ උදාන වදන්
රැව් පිළිරැව් දෙන්නට
බුද්ධගයාව නොව
මේ දේශය රැකගන්නට...



ධර්මපාලතුමා ලියූ පොත් :
The Arya Dharma of Sakyamuni Gautama The Buddha
වැඩි තොරතුරු :
1. විකීපීඩියාව
2. ලන්ඩන් බෞද්ධ විහාරය
3. http://www.rootsweb.com/~lkawgw/anadha.html
4. http://www.geocities.com/Athens/Academy/5352/anagarika.html
5. ගූගල් සෙවුම
නිදා සිටි ජාතියකට පණ පොවා නැගිටුවා
රටක් දැයක් සමයක් ඇති බව පසක් කරවා
ඒ පුණ්‍යකර්මයට... නින්දා අපහාසයෙන් පිදුම් ලැබූ
ජාතියේ පියානෙණි...
සදා අමරණීයයි ඔබ
දැයක් ඇති මේ මනු උයන පවතින තාක්
මේ කාලයයි දෝ සිතේ
යළිත්
ඔබේ උදාන වදන්
රැව් පිළිරැව් දෙන්නට
බුද්ධගයාව නොව
මේ දේශය රැකගන්නට...



ධර්මපාලතුමා ලියූ පොත් :
The Arya Dharma of Sakyamuni Gautama The Buddha
වැඩි තොරතුරු :
1. විකීපීඩියාව
2. ලන්ඩන් බෞද්ධ විහාරය
3. http://www.rootsweb.com/~lkawgw/anadha.html
4. http://www.geocities.com/Athens/Academy/5352/anagarika.html
5. ගූගල් සෙවුම
Subscribe to:
Posts (Atom)

