සම්මානලාභී ටෙලිනාට්ය සහ චිත්රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්රසිරිගේ ටෙලි පුනරාගමනය, "හතරදෙනෙක් සෙන්පතියෝ" හෙට සිට (2007/09/22) සෑම සෙනසුරාදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන යන ටෙලි නිර්මාණත්, අග්නිදාහය, ගරිල්ලා මාකටිං යන චිත්රපටත් ජයන්ත චන්ද්රසිරිගේ අනෙකුත් නිර්මාණ අතර වේ.
The latest tele-drama from the award winning tele-drama and film director Jayantha Chandrasiri, "Hatharadenek Senpathiyo" tele-drama commencing telecast from today, 22nd of September, 2007 on Rupavahini at 8.30pm.Jayantha Chandrasiri is the director of Dandubasnaamanaya, Akaala Sandya, Rejana tele-drama's and Agnidaahaya, Guerrilla Marketing movies.




