SRIshanu - ශ්රීශානු
Monday, November 27, 2006
මේ මාගේ මුල්ම යුනිකෝඩ් ලිපියයි
මම කාලයක් තිස්සේ සොයම්න්, වැරදෙමින් කළ සිංහල යුනිකෝඩ් මෙහෙයුම අද සාර්ථක විය. මන්ද යත් මෙතෙක් කල් මා සොයම්න් සිටි නිවැරදි සිංහල යතුරු ලියන මෘදුකාංගය සොයාගෙන ස්ථාපිත කලෙමි. දැනි මේ post එක එවන්නේ එහි උපකාරයෙනුයි.... ඉතාමත් සතුටුයි!
--
දිලාන්
Friday, November 24, 2006
Veera Kappetipola
26th of November is Veera Kappetipola remembrance day.
Give to those who gave!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)