Wednesday, March 12, 2008

සිංහල බ්ලොග් මැරතන් එක මමත් දුවනවා! | Sinhal Blog Marathon

A "Blog Marathon" is going to happen for the first time in Sri Lanka (well... yeah.... geographical limits... nothing to bother for blogging at all, may that's why it's called "Sinahala Blog Marathon").

This event is the first ever event organized by the newly formed "Sinhala Bloggers Union".

I'm a participant of it... and I'd like to invite all Sinhala Bloggers to join this event, which is gonna happen on 18th of April, just after Sinhala New Year. Click here for more information on this.


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් ප්‍රථම වරට "අලුත් අවුරුදු බ්ලොග් මැරතන්" උළෙලක් සංවිධානය කර තිබෙනවා. එවැන්නක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නෙ ප්‍රථම වතාවටයි.

මෙම උළෙල පැවැත්වෙන ආකාරය සැකෙවින් මෙහෙමයි.
අප්‍රේල් 18 වැනිදා, පැය 24ක් ඇතුළත (රාත්‍රී 8 සිට 19දා රාත්‍රී 8 දක්වා) සහාභාගීවන්නන් සියළුදෙනාම සෑම විනාඩි 15කට වරක් තමුන්ගේ බ්ලොග් එකේ (හෝ ඒ වෙනුවෙන් අළුතින් සාදාගත් බ්ලොග් එකක) ලිපියක් පළ කරනවා. එලෙස පැය 24ක් ඇතුළත එක් බ්ලොග්ගරුවකු විසින් ලිපි 96ක උපරිමක් ලියා පළ කරනවා.

මේ සඳහා මාත් සහභාගීවෙන අතර, සියළුම බ්ලොග්කරුවන් මේ සහඳහා සහභාගීවන මෙන් විවෘතව ආරාධනා කරන්න කැමතියි. වැඩි තොරතුරු මෙතැනින් දැනගන්න.