මුළු අහසම ගිණි තියලා
පලාතම ගිණි රතු පාටයි
කණකොකෙක් නොහඬාම යන්න ගියා
රාස්සිගෙ අව්ව කපාගෙන...
ඒත් තව මොහොතයි!
සීතල සුළඟක් හමා එන්න
මීදුමෙන් පලාතම වැහෙන්න
පිණි දිය පොදක් වැටෙන්න
ඉවසනවා... තව මොහොතක්...!
Sunday, December 14, 2008
Subscribe to:
Post Comments (Atom)















3 comments:
වැස්ස වලාහක දෙවියනෙ දිවස් හෙලනු මැන.......
හරි ලස්සනයි පද ටික. ලස්සනට ගලපලා. :)
අපි අවටම විවිධ වෙස්ගෙන සැරිසරන අපේම ජීවිත දකින්නයි උත්සාහ කළේ.
@djmlog103: අනේ මන්දා මලයො... :P
@situvili: ස්තූතියි! :)
Post a Comment