Tuesday, August 21, 2007

Google Browser Sync

ගූගල් මගින් ලබාදෙන තවත් සුවිශේෂ මෙන්ම වඩා ප්‍රයෝජනවත් උපාංගයක් ගූගල් බ්‍රව්සර් සින්ක්. මෙමගින් ඔබේ ෆයර්ෆොක්ස් බ්‍රවුසරය හැම තැනම ගෙනියන්න පුළුවන්. වඩා පැහැදිලිව කියනවා නම්, ඔබේ බුක්මාර්ක්ස්, හිස්ට්‍රි, කුකීස් සහ සුරැකූ රහස් පද පවා ඔබ යන සෑම තැනමදීම ඔබේ ගූගල් ලියාපදිංචිය හරහා භාවිතා කළ හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ෆයර්ෆොක්ස් බ්‍රව්සරයත්, එහි ගූගල් බ්‍රව්සර් සින්ක් ඇඩ්-ඕන් ලෙස ස්ථාපනය කරීමත් පමණි.

නිවසේදීත්, කාර්යාලයේදීත් එකම ෆයර්ෆොක්ස් පරිසරයක් සකසා ගැනීමට මෙගින් හැකිවනු ඇත.

Google Browser Sync for Firefox is an extension that continuously synchronizes your browser settings – including bookmarks, history, persistent cookies, and saved passwords – across your computers. It also allows you to restore open tabs and windows across different machines and browser sessions

No comments:

Post a Comment