tag:blogger.com,1999:blog-20290558.post3577691285586859603..comments2023-05-15T13:16:11.750+05:30Comments on SRIshanu - ශ්රීශානු: රණවිරු උපහාර පුදන මගේ Gtalk යාළුවෝSRIshanuhttp://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-20290558.post-36191324189816464472008-11-25T04:10:00.000+05:302008-11-25T04:10:00.000+05:30I like your blog.PauloPortugalI like your blog.
Paulo
PortugalAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-47115002210292472882008-11-19T11:56:00.000+05:302008-11-19T11:56:00.000+05:30රිවිර සහ ලක්බිම ie වලින් පේනවාරිවිර සහ ලක්බිම ie වලින් පේනවාසුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-923026223027134902008-11-19T03:35:00.000+05:302008-11-19T03:35:00.000+05:30ඊයෙම දැම්මා .. ලංකාවේ පත්තර ?? ලංකාවේ පත්තර (දිවයි...ඊයෙම දැම්මා ..

ලංකාවේ පත්තර ?? ලංකාවේ පත්තර (දිවයින හැරුනු විට) අනෙක් ඒවා ලංකාවේ පත්තරමද කියලා සැකයක් ඇතිවෙනවා..

සමහර පත්තර සහ ශ්රීලාංකේය අන්තර්ජාල පුවත් අඩවි බලන කොට හිතෙනවා ඒවා ලියන්නේ ලංකාවේ සිංහල මිනිස්සුද නැත්නම් එල්ටීටීඊ එකෙන් කරන ඒවාද කියලා ... උදා : ඊතලය, Lankaenews .. DailyMirror etc

රිවිර සහ ලක්බිම පේන්නෙ නැහැ.. හැබැයි defence.lk එකෙන් දැනගත්තා.. ස්තූතියි දැනුවත් කලාට.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-81678866007952256152008-11-18T20:38:00.000+05:302008-11-18T20:38:00.000+05:30මට මේක නම් මතක් වුණේ නැහැ. ඒත් ඊයේත් අදත් ජාතික රෝ...මට මේක නම් මතක් වුණේ නැහැ. ඒත් ඊයේත් අදත් ජාතික රෝහලට ගෙනා කීප දෙනෙකු සමග කතා කළා.. ගෙන ගිය සුළු කෑමක් බීමක් දුන්නා.. පණිවිඩ කියන්න උපකාර කළා.. අත්, කකුල්, ඇඟිලි නැති තරුණ කොල්ලෝ හැම රෝහලකම පිරිලා..ඇතැමුන් සියදිවි නසන බෙහෙත් ඉල්ලුවේ අප ඉදිරිපිටමයි..ඇතැමුන් ඔරවාගෙන ඉන්නවා.. හිතේ අමාරුවට වෙන්න ඇති. ඇතැමුන් කඳුළැලි පිරුණු නෙතින්.. ඇතැමුන් සිනාසී ඉන්නවා.. ඉතින් රතිඤ්ඤා පත්තු කරන කොට ඒ කොල්ලන්ගේ අම්මලා තාත්තලාට බිරින්දන්ට මොනවා හිතෙන්න ඇද්ද...පුලුවන් කවුරු වුණත් ළඟම ඇති රෝහලට ගොස් කිහිප දෙනෙකු සමග හෝ කතා කර එනවා නම් වටිනවා. බොහෝ අය නගරවලින් දුර බැහැර.. කොළඹ ඉන්නේ රාජාංගනයේ පොළොන්නරුවේ අය.. මේ හිතලා කියන කතා නෙවෙයි..අහලා දැකලා කියන කතා... කළුබෝවිල, කොළඹ, ජයවර්ධනපුර, සහ පිට පළාත්වලත් රෝහල්වල මේ වන විට ආබාධිත සෙබළුන් පිරි ගොසින්... පෙරේදා රාත්රියේ පමණක් රෝහලෙන් කිවුවෙ casualties 700ක් විතර තියෙනවලු ready වෙලා ඉන්නෙ .. වගේ කතා.. කොහොම වුණත් ශානු පෙන්වූ මිතුරු මිතුරියන්ගේ හැඟීම්වලට මගෙත් ප්රණාමය.. මම නම් මේ දිනවල අතිශය කලකිරීමෙන් සහ කේන්තියෙන් පසුවෙන්නෙ...සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-50009781223651330162008-11-18T19:22:00.000+05:302008-11-18T19:22:00.000+05:30අනේ සමාවෙන්න ඕනෙ... ;)ලංකාවෙ පත්තරයක් ජාලෙන් බැලුව...අනේ සමාවෙන්න ඕනෙ... ;)

ලංකාවෙ පත්තරයක් ජාලෙන් බැලුවනං විස්තර තියනව නේ... දැන්වත් දාගන්න...SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-88317240231682188282008-11-18T17:35:00.000+05:302008-11-18T17:35:00.000+05:30කෝ ඉතින් දුර බැහැර ඉන්න අපිට කියන්න එපෑයෑ..:-)කෝ ඉතින් දුර බැහැර ඉන්න අපිට කියන්න එපෑයෑ..:-)Anonymousnoreply@blogger.com