tag:blogger.com,1999:blog-20290558.post2472543632536206107..comments2023-05-15T13:16:11.750+05:30Comments on SRIshanu - ශ්රීශානු: අරුංගල් - වයලීනයේ ටෙලිරූ කවSRIshanuhttp://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-20290558.post-51133155006557490332009-03-30T16:21:00.000+05:302009-03-30T16:21:00.000+05:30මම ත් මේ නාට්‍ය දෙවතාවක් බලලා තියනවා. ඒත් ඉතිං එක ...මම ත් මේ නාට්‍ය දෙවතාවක් බලලා තියනවා. ඒත් ඉතිං එක දිගට බැලෙන්නේ නැහැනේ... <BR/>ලස්සනයි නම් තමාmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-11274614575531742412009-03-30T01:51:00.000+05:302009-03-30T01:51:00.000+05:30අග පිපි මල් හි තේමා ගීය තරම් සිතට වැදුනු තවත් ගීයක...අග පිපි මල් හි තේමා ගීය තරම් සිතට වැදුනු තවත් ගීයක් නොමැති තරම්, වීණා වාදනය අපූරුයි එහෙත් ඔබ තරම් එය රස නොවිඳි බව කිව යුතුයි. නිසඳැස අපූරුයි. ඔබට රූපවාහිනී ටෙලි එපා වීම ඉතා යසට ගලපා ලියලා තියෙනවා. ඉන්පසු අහම්බෙන් මේ ටෙලිය දුටු වනම ඇතිවූ හැඟීම අපූරුවට පද වලට පෙරලා ඇති සැටි විශ්මිතයි. නියමයි. යළි ලිවීම ගැන සතුටුයිBohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-87920282175456465032009-03-29T22:40:00.000+05:302009-03-29T22:40:00.000+05:30මමත් ඔය ටෙලියෙ කොටස් කීපයක්ම නෑරබුවා.අවාසනාවකට දිග...මමත් ඔය ටෙලියෙ කොටස් කීපයක්ම නෑරබුවා.අවාසනාවකට දිගටම බලන්න උනෙ නෑ.මෑත බාගයේ රුපවාහිනි නාලිකාවල විකාශය උන කතා එක්ක බලද්දි මේ වගෙ ගුනාත්මක නිර්මානකරුවනුත් තවමත් ඉතිරි වි සිටීම අපේ භාග්‍යයක්.හරිම සරලයි.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.com