tag:blogger.com,1999:blog-20290558.post126165390634722943..comments2023-05-15T13:16:11.750+05:30Comments on SRIshanu - ශ්රීශානු: මා දුටු දර්ශනයක් ( II කොටස )SRIshanuhttp://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-20290558.post-4680249438991625772009-02-12T00:15:00.000+05:302009-02-12T00:15:00.000+05:30@එළද : ස්තූතියි. මං කියවන්න ගත්තු බොහොමයක් පොත් වග...@එළද : ස්තූතියි. මං කියවන්න ගත්තු බොහොමයක් පොත් වගේ ඔය පොතත් බාගෙට වගේ කියවල තියනව මතකයි. නම හරියටම ඕකද කියල මතක නෑ. :)

@ සරත් මහත්මයා: පැහැදිලිවම, මං කොහෙත්ම අකමැති නමුත් මිදෙන්නට නොහැකි තරම් බැඳීම් ඇති මේ සංකීර්ණ ලෝකෙ මට අරුමයක්. (සරළ සුන්දර ගැමි දිවි පෙවෙතක් තමයි මගේ සැබෑ නොවන සිහිනය. ඒත් දැං ගම් වලත් අපි හිතන සරළ කම නෑනෙ)

මේ සංකීර්ණ බවින් මොහොතකට හරි මිදෙන්න බුදු බණ තමා එකම ඖෂධය. "දිට්ඨධම්මවේදනීය කර්ම" පොත නං සම්පූර්ණයෙන් කියෝල තියනව. :) (ඒක එච්චර ලොකු පොතක් නෙමෙයිනෙ)

පැච් ඇඩම්ස් ගැන ඔබේ සටහන කියෙව්වා. ඇත්තටම පැච් ඇඩම්ස් කෙනෙක් වෙන්න (දොස්තරකෙනෙක් වෙන්නම ඕනෙ නෑනෙ) අරමුණක් හිතේ කොනක හරි තියාගන්න ඕනෙ.SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-52127650742994876692009-02-10T12:52:00.000+05:302009-02-10T12:52:00.000+05:30ශ්රී ශානු මහත්මයා, Patch Adams ගැන සඳහන් වූ නිසා ...ශ්රී ශානු මහත්මයා, Patch Adams ගැන සඳහන් වූ නිසා මේක ලියන්න සිත් වුනා.

මේ මග ඔස්සේ ගොස් සටහන කියවන්න.

http://sgunatunga.blogspot.com/2008/12/patch-hunter-adams.htmlසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-343029042977876452009-02-10T01:00:00.000+05:302009-02-10T01:00:00.000+05:30ශ්රී ශානු, සංකීර්ණ ලොවක ඔබ අතර මං වී ඇත. ලෝකය ශීඝ...ශ්රී ශානු, සංකීර්ණ ලොවක ඔබ අතර මං වී ඇත. ලෝකය ශීඝ්රයෙන් වෙනස් වෙයි. ඒ වෙනස් වීම නතර කිරීමට හෝ අන් අතකට යොමු කිරීමට අපට නොහැක. පෙර ජීවිතයක මසුරුව සිටි තැනැත්තා පසු ජීවිතයක යාචකයෙක් වන බව අපි අසා ඇත්තෙමු. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය ගැන අචල භක්තිය ඇති තැනැත්තා දුගතියක නොඉපදෙන බව අපි දනිමු.

හොඳ නරක නොදැන, නොතකා තාවකාලික ලාභයක් තකා බොහෝ අය වරදට පෙලඹෙති. මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේම තවත් කෘතියක් වන "දිට්ඨධම්මවේදනීය කර්ම" යන පොතේ බරපතල කර්ම වල උදාහරන දක්වා ඇත. එසේ බලන විට මෙලොව වැරදි කරන අයට කිසිම ගැලවීමක් නැත.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-20290558.post-89025594122740229902009-02-09T20:36:00.000+05:302009-02-09T20:36:00.000+05:30ඔබට Prof. නන්දසේන රත්නපාල ගේ "ශ්රී ලංකාවේ යාචකයා"...ඔබට Prof. නන්දසේන රත්නපාල ගේ "ශ්රී ලංකාවේ යාචකයා" යන පොත කියවා වැඞි අවබෝධයක් ලබා ගත භැකිය.Anonymousnoreply@blogger.com