Friday, September 03, 2010

මගෙ ආලෙ...




බඩගින්න හැරයන්න නැති උන්ට බත් කටක්
නොසෝදපු මූණු පොඩි ඇති උන්ට පොත් දෙකක්
අත්වාරු කරගන්න බැරි උන්ට කාසියක්
දීගන්න හිත වයන හැටි! අරුම ආලයක්!!


4 comments:

  1. හ්ම්... ගොඩක් පොහොසත් අදහසක්..... පුළු පුළුවන් විදියට උත්සාහ කරන්න මලේ...

    ReplyDelete
  2. ඒකද බොල අර යෝගට් හැන්දක් දියං කීවම යට හරිය චාටර්,, දුබුරුපාටයි කිය කියා කැවේ ? :P

    ReplyDelete
  3. @මුචලික්ද: සිරා :P

    @Bugs Bunny: යෝගට් අරං දීපු පිනේ බලෙං උඹේ මොලේ පෑදේවා...

    ReplyDelete