
අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක් AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.
චිත්‍රපට පෙළගැස්ම:
අප්‍රේල් 5
4:30 pm - Rashomon
7:00 pm - Late Autumn
අප්‍රේල් 6
4:30 pm - Equinox Flower
7:00 pm - Sanjuro
අප්‍රේල් 7
4:30 pm - The Makioka Sisters
7:00 pm - Ikiru
ස්ථානය: ජෝන් ද සිල්වා සමරු රඟහල
සියළුම දර්ශන නොමිලේ පැවැත්වේ.
මීට අමතරව මේ සියළු දිනයන්හි වාර දෙක බැගින් (පෙව 9.30 සහ පව 1.30) සිනමා වැඩමුළුද සංවිධානය කර ඇත.
2 comments:
නියමයී. පොත් කියවන්න කැමති උදවිය අනිවාර්‍යෙන්ම මාටින් වික්‍රමසිංහගේ පොත් කියවන්න ඕනෑ වාගේ, චිත්‍රපටි බලන්න කැමති උදවිය අනිවාර්‍යෙන්ම කුරසාවාගේ චිත්‍රපටි බලන්න ඕනෑ.
Aah. Habaata?
Post a Comment