Friday, January 22, 2010

දේදුන්න කොච්චර කැතද...?

සුදු පාටට ගලාගෙන
ලෝකෙම අවදි කරන්න එන
ඉර එළිය

කඩා... බින්න කර
පාට පාට
විතරක් පෙන්නන
වැහි බිංදුව කොච්චර නපුරුද...?

දේදුන්න කොච්චර කැතද...?

1 comments:

බිඟුවා...! said...

මෙච්චර විතර.....

/බිඟුවා...!