විමසන්නෙ නුඹයි
මගහැරියෙත් නුඹයි
වද දෙන්නෙ නුඹයි
විඳවන්නෙත් නුඹයි
මුමුණන්නෙ නුඹයි
ඉකිබින්‍ඳෙත් නුඹයි
ඉරබටු තරුව නුඹයි
සැන්දෑ අහසත් නුඹයි
දිය දහර නුඹයි
මහ කඳුයායත් නුඹයි
සුපිපුනු මල නුඹයි
මුළු මල් යායත් නුඹයි
පැමිණියේ...
යළි ගියෙත්
ගැටළුවත් නුඹමයි
විසඳුමක් නැති
නුඹගාවවත්...
නිසොල්මනේ
මගෙ හිත
බලා ඉන්නද
මෙතනම...
මෙහෙම...?
Monday, September 14, 2009
Subscribe to:
Post Comments (Atom)















4 comments:
කවුද මේ, චීත්තයක් ගැන නේද?
කවි ලියන ක්ලාස් එකකට ගියොත් හොඳයි වගේ. ලොල්.
ලස්සන අදහසක් :)
@Dasun
වෙන අහවල් දෙයක් වෙන්න පුළුවන්ද... ;)
@djmlog103
මේ යන ගමං... තාම සැටිපිකට් ලෙවල්නෙ... ඉතිං මෙච්චර තමයි
@situvili
හැබෑවටම එහෙම වෙන එකනං ලස්සන නෑ නේ... ;) ස්තූතියි!
Post a Comment