Saturday, July 04, 2009

උපන්දා මරණය (Death on Birthday)

තම පෙම්වතිය වන ජනකාන්ත නිළිය හමුවීමට පැමිණි මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය හරහා තම රහස් ජීවිතය හෙළිවීම වළක්වාලීමට වෙරදරණ අමාත්‍යවරයෙකුගේ හාස්‍යජනක කතාපුවත් රැගත් සිංහල වේදිකා ප්‍රහසනය.

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ
උපන්දා මරණය
(Death on Birthday)


අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, මහින්ද තෙන්නකෝන්, උපාලි බණ්ඩාර, සංජය නාඋලගේ රංගනයෙන් දායක වන 'උපන්දා මරණය' ජූලි මස 12 වන ඉරිදා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණී රඟහලේදී මංගල වේදිකාගතවීම සිදු කෙරේ.

මෙම ලිපියේ කමෙන්ට් හරහා ද ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැක.



දර්ශන විමසීම්: බන්දුල විතානගේ (+94 11 281 1818 හෝ +91 71 858 1248)

4 comments:

  1. බැංකුවට වැරදිලා වගේ :-/
    ජූලි මස 12 වන සිකුරාදා නෙමේ ඉරිදා...

    ReplyDelete
  2. චැහ්. හැබෑට වැරදිලා නේන්නං. නිවැරදි කළා. :) ස්තූතියි!

    ReplyDelete
  3. 12 වැනිදා 3.30 සඳහා ප්‍රවේශ පත්‍ර තාම ලබා ගන්න පුලුවන්ද?

    ReplyDelete
  4. ඔව්. තවම පුළුවන්. පුද්ගලිකව ඔබව අමතන්නම්. :)

    ReplyDelete