පලාතම කිරියෙන් නාවමින්
අගේට පුන් සඳ පායා උන්නු
රෑ අහසෙ...
තරු දහසක් පායා
දීප්තියෙන්
රශ්මිය නංවා
දාහයද පතුරුවා
දවාලීය මුළු පසම...
ලොවක් බලා සිටියදී
හිරු සඳුත් සමඟ...
Monday, May 25, 2009
Subscribe to:
Post Comments (Atom)
Live Free or Die!
|
Mozilla's Open Directory Project
|

0 comments:
Post a Comment