Thursday, May 21, 2009

ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009 - කොළඹ දී

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ස්ක්‍රීන් ඔස්ට්‍රේලියා සමග එක්ව සංවිධානය කරන 'ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009' කොළඹ දී පැවැත්වේ.

දිනය: මැයි මස 22 සිට 24 දින දක්වා
ස්ථානය:
බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා ශාලාවේ
ප්‍රවේශපත්:
246 3200 (දිගුව 252) ඇමතීමෙන් නොමිලේ ප්‍රවේශපත්‍ර වෙන් කරගත හැක.

වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මෑතදී සම්මානයට පාත්‍රවුණු චිත්‍රපට
ප්‍රදර්ශනය කෙරෙන අතර ඊට ළමා චිත්‍රපට දෙකක් ද අතුළත්ය.

චිත්‍රපට පෙළගැස්ම මෙ‍සේයි:

මැයි 22 සිකුරාදා
11 am Amy (ළමා චිත්‍රපටය)
3 pm Lantana (වැඩිහිටියන්ට වඩා සුදුසුය)
6:30 pm Strictly Ballroom

මැයි 23 සෙනසුරාදා
11am The Bank
3 pm The Magic Pudding (ළමා චිත්‍රපටය)
4:30 pm Harvey Krumpet
6:30 pm The Dish

මැයි 24 ඉරිදා
11am Crackerjack
3 pm Jindabyne
6:30 pm Ten Canoes



2 comments:

  1. කොලඹට කිරි ගමට කැකිරි තමා!!

    ReplyDelete
  2. ඒකනං එහෙම තමා. කට්ටිය සෙට් වෙලා ඉල්ලීමක් කළොත් ගමටත් කිරි ගෙන්න ගන්න බැරි වෙන එකක් නෑ. :)

    ReplyDelete