
බරක් නෙවෙයි උඹ අපට
සොයුරික් තවත්
උඹ වැනිම දසදහසක් අතර...
අම්ම අප්පා කොහේදැයි නොඅසා
බීපන් මේ තේ උගුර
බරක් නොවියන් රටට
ඉර නැගෙන හෙට දවසෙ
බබළාපන් රටම
මේ පුංචි මුතු ඇටය...
වැඩක් ඇති
මහ ගෑණියෙක් වෙලා...
ඡායාරූපය: defence.lk අඩවියෙන්
Live Free or Die!
|
Mozilla's Open Directory Project
|


1 comments:
පට්ට කවිය!
මල් හතයි!
Post a Comment