Monday, January 12, 2009

කහ පාට

සරළයි
අහිංසකයි
හිතා උන්න ව‍ගේමයි!

ඒත්
දෙගිඩියාව මාව ගිලගත්ත
බොඳවෙලා යනකන්

කහ පාට
එච්චරයි!

2 comments:

  1. මට හිතුන ‍දේ හරිද මන්දා

    ReplyDelete
  2. @malee_msg: හික්... මොනවද හිතුනේ?

    ReplyDelete