dmoz Mozilla's Open Directory Project

Thursday, December 04, 2008

අපි වෙනුවෙන් අපි...!

අපට හුස්මගන්න ‍ඉඩහසර සළසන, අපේම සොයුරු රණ විරුවන් වෙනුවෙන් ලියවී ඇති මේ ගීතය මට මුලින්ම හමුවුනේ විදුලගෙ අහස කරා බ්ලොග් අඩවියෙන්. සිංහල බ්ලොග් ප්‍රජාව දැනටමත් මේ ගීතය එම බ්ලොගයෙන් දැක ඇතුවාට සැක නැතත්, මගේ බ්ලොගයේත් එය පළ කරන්න හිතුනා.


0 comments: