Thursday, November 13, 2008

Nalandasara 2008 (Radio)

Nalandasara 2008 (Radio) will be on air from 12th - 16th November...........

Listen online : http://www.nalanda.sch.lk/

2 comments:

  1. මම මේක ඇහුවා. මේ පාර හොඳට කරලා තියෙනවා. පොඩි පොඩි ප්‍රශ්න තිබුණා හැබැයි, ඉස්කෝලෙ යන වයසට නියමට කරලා තිබුණා. webcast එක පළවෙනි පාරට කරලා තිබුණ නිසාද කොහෙද එකේ පොඩි connectiion අවුල් තිබුනා. හොඳ නිවෙදක සමුහයක් අපේ පාසලේ ඉන්නවා. මට මගේ නාලන්දාව ගැන ආඩම්බරයි. :)
    දිලුප...

    ReplyDelete
  2. මගෙනුත් හද පිරි සුභ පැතුම්. මට මතක විදියට මුලින්ම නාලන්දා මෑණියන්ට සෙවනෙදි ගුවන් විදුලි විකාශයක් කලේ අපි තමයි 1995 නැත්නම් 96 දී. ඒ කාලේ webcast කරන්න පහසුකම් තිබුනෙ නෑ. නමුත් දැන් අපිට අහිංසක ආඩම්බර කමක් දැනෙනවා අපි පටන් ගත්තු වැඩක් නිසා.

    අප නාලන්දා මෑණී.....
    ලක විදුහල් මැද රාණී.......

    චිරං ජයතු!

    ReplyDelete