Wednesday, July 23, 2008

මාර හුළඟ...!

කාලෙකින් බ්ලොග් එක ලියනව ඔන්න. ලියනව කිව්වට මේක පෙන්වීමක්. :)

අද උදේ පාන්දර පහේ විතර ඉඳන් තද හුළඟක් තිබුනා. එක වීඩියෝ කරලා YouTube එකේ දැම්මා.

4 comments:

  1. ලයිට් වයර් එකේ ඉන්න කාක්කාට නම් ගානක් වත් නෑ වගේ නෙ.

    ප්‍රවෘත්ති වලට කිව්ව සුලගේ වේගය පැ.කි.මි. 15ක් විතර කියලා.

    ReplyDelete
  2. හික් හික්... ප්‍රවෘතිවලට එහෙම කිව්වද? ඒක වෙන්න ඇති ගස් කඩාගෙන වැටුනෙ නැත්තෙ. ;)

    ඒ ඉන්නෙ කාක්කෙක් නෙමෙයි, කවුඩෙක්. ඌට යාගන්න බැරුව හිටියෙ.

    ReplyDelete
  3. මොකෙන්ද දන්නෙ නෑ නේද වීඩියෝ කලේ... පට්ට කැමරාව... මාරම ක්ලියර්

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete