Wednesday, August 01, 2007

Bangladesh gifts Buddha hair relic to Sri Lanka

බංග්ලාදේශයෙන් ලැබුනු බුදුන්වහන්සේගේ කේශ ධාතු

බංග්ලාදේශයෙන් පසුගියදා බුදු රජානන්වහන්සේගේ කේශ ධාතු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරිණි. ඒවා නිධන් කිරීමට ප්‍රථම සතියක පමණ කාලයක් කොළඹ ගංගාරාම විහාරයේදී ප්‍රදර්ශනය කෙරිණි. මෙම කේශ ධාතවහන්සේලා දැකබලා ගැනීමට මටත් අවස්ථාවක් ලැබිණි.

පහත දැක්වෙන්නේ එම කේශ ධාතු ප්‍රදර්ශනයේදී ගත් ඡායාරූප කිහිපයකි. පළමු ඡායාරූපය මා සමග ගිය මගේ මිතුරා ගත් එකකි. අනෙක් ඒවා විලියුම් මගින් ලැබුණි.






No comments:

Post a Comment