Saturday, December 01, 2007

මාසයේ ගීතය - Song of the month (1)

අම්මෙ පෙම්බරා...

අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහ රජා ගුණකඳ කරමු සිහි සොඳා

මාස්ටර්ගෙ ගායනාව - හුස්ම පිඹී සර්පිනාව
රාගතාල වර්ණනාව අනුව වැයේ බට නලාව
ස රි ග ම ප ධ නි...
හරි හරි - ස නි ධ ප ම ග රි
ආ... ආ... ආ.....

නලල් වටින් එන දහදිය - පිසදාගෙන විරාමයක
වීණාවක නාද නැගේ - දිගා සිරි යදා රජු හට
සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව

මාස්ටර්ගෙ ගායනාව...

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන ධීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

මාස්ටර්ගෙ ගායනාව...


ගායනය: සුනිල් එදිරිසිංහ
රචනය: සුනිල් සරත් පෙරේරා
තනුව: රෝහණ වීරසිංහ


මෙතැනින් අහන්න:

සටහන: මෙයින් ඇරඹෙන "මාසයේ ගීතය" විශේෂාංගය යටතේ සෑම මසකම සිංහල ගීතයක වදන් පෙළ මෙම වියුණු සටහන හරහා පළකෙරේ.

මෙහි වදන් පෙළෙහි හෝ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා පිළිබඳ වැරදි සටහන් (හෝ පුරවා නැති තැනක්) වේ නම් එය Comments හරහා එය නිවැරදි කර දන්නවන මෙන්ද ඉල්ලා සිටිමි.

Monday, November 26, 2007

වීර කැප්පෙටිපොළ උතුමාණන් සමරමු!

26th of November is Veera Kappetipola remembrance day.

අද දිනට (නොවැ: 26) සිංහලේ පළමු නිදහස් සටනේ අභිමානවත් පෙරටු ගාමියෙකු වූ මොණරවිල කැප්පෙටිපොළ විරුවානන් දැයෙන් සමුගෙන වසර 189 ක් වෙයි.

(188 වැනි සැමරුම වෙනුවෙන්...)



Thursday, November 15, 2007

Easy Sinhala installer...

Now you can easily install Sinhala (& Tamil) to your computer... just few easy steps away... For Linux, Windows XP and Windows Vista platforms...

Follow this link to get the instructions and setup... (This is hosted on Siyabas.lk)


Wednesday, October 03, 2007

Adobe Media Player on AIR

Adobe has launched it's all new Adobe Media Player.

Prior to install AMP, you'll need Adobe AIR installed in your machine. Adobe AIR is another innovative technology that gives the freedom to web developers to develop desktop applications. AMP is one of them.

Read more:
Adobe Edge (Sep/Oct 2007)
Adobe Labs

Download:
Adobe AIR
Adobe Media Player

Here's a screen shot of AMP on my PC.

Monday, October 01, 2007

Google Presentation

Oh yeah...! Document, Spreadsheet... and now... Presentation. Now Google Presentation is included in Google Docs, to do presentations online.

මෙතෙක්කල් ජාලගත Document සහ Spreadsheet සේවාව ලබා දුන් ගූගල් දැන් Google Presentation ලෙසින් ඉදිරිපත් කිරීම් කිරීමට ජාලගත සේවාවක් Google Docs හඳුන්වා දෙයි.

මෙන්න මා එහි මුලින්ම කළ ඉදිරිපත් කිරීම.
Here's my first Presentation done by this.
http://docs.google.com/Present?docid=ddx7vhm9_17fmgjd4&fs=true

Saturday, September 22, 2007

හතරදෙනෙක් සෙන්පතියෝ (Hatharadenek Senpathiyo)

සම්මානලාභී ටෙලිනාට්ය සහ චිත්රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්රසිරිගේ ටෙලි පුනරාගමනය, "හතරදෙනෙක් සෙන්පතියෝ" හෙට සිට (2007/09/22) සෑම සෙනසුරාදාවකම රාත්රී 8.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන යන ටෙලි නිර්මාණත්, අග්නිදාහය, ගරිල්ලා මාකටිං යන චිත්රපටත් ජයන්ත චන්ද්රසිරිගේ අනෙකුත් නිර්මාණ අතර වේ.

The latest tele-drama from the award winning tele-drama and film director Jayantha Chandrasiri, "Hatharadenek Senpathiyo" tele-drama commencing telecast from today, 22nd of September, 2007 on Rupavahini at 8.30pm.

Jayantha Chandrasiri is the director of Dandubasnaamanaya, Akaala Sandya, Rejana tele-drama's and Agnidaahaya, Guerrilla Marketing movies.

Friday, September 21, 2007

NalandaSara 2007 (for the 9th time!)

Nalanda Communication Unit Presents A live radio transmission on 96.1MHz and on www.nalanda.sch.lk for 3 days starting from Friday, 21st September 2007.

NalandaSara 2007
from 21st to 23rd September 2007



Wednesday, September 19, 2007

My Wikipedia Activities #003


3. http://en.wikipedia.org/wiki/Brahmic_family#Vowels
මෙහි එන සිංහල අක්ෂර වල "කෙ" යන්නෙන් පසු තිබූ ඒවා හොඳින් දර්ශනය නොවුනි. එනිසා ඒවා යුනිකේතයෙන් නැවත ලිව්වෙමි.

Tuesday, September 18, 2007

දම්පල් නිරිඳාන...

බිනර මස දාහත්වැනි දිනට යෙදී තිබුණු අනගාරික ධර්මපාල උතුමන්ගේ 143 වැනි ජන්මදිනය වෙනුවෙනි...

නිදා සිටි ජාතියකට පණ පොවා නැගිටුවා
රටක් දැයක් සමයක් ඇති බව පසක් කරවා
ඒ පුණ්‍යකර්මයට... නින්දා අපහාසයෙන් පිදුම් ලැබූ
ජාතියේ පියානෙණි...

සදා අමරණීයයි ඔබ
දැයක් ඇති මේ මනු උයන පවතින තාක්

මේ කාලයයි දෝ සිතේ
යළිත්
ඔබේ උදාන වදන්
රැව් පිළිරැව් දෙන්නට

බුද්ධගයාව නොව
මේ දේශය රැකගන්නට...





ධර්මපාලතුමා ලියූ පොත් :
The Arya Dharma of Sakyamuni Gautama The Buddha

වැඩි තොරතුරු :
1. විකීපීඩියා‍ව
2. ලන්ඩන් බෞද්ධ විහාරය
3. http://www.rootsweb.com/~lkawgw/anadha.html
4. http://www.geocities.com/Athens/Academy/5352/anagarika.html
5. ගූගල් සෙවුම

Friday, August 31, 2007

Gmail: A Behind the Scenes Video

I assume that all of you who use Gmail have already watched this, but I just wanted to add this to my blog as a Gmail fan. (btw, I too had a thought to join this, but unfortunately couldn't)


Wednesday, August 29, 2007

Transformed - Twice


I got the wonderful opportunity to watch Transformers twice, at the Majestic Cinema (Colombo, Sri Lanka) on 19th and 24th of this month. Firstly with my father and sis and then with my colleagues at WaveNet.

You may wonder why twice...? My simple answer is, b'cos it's that much awesome to watch again and again...


Michael Bay, the director, is the most favorite among most of movie fans around the globe. Of course it has the touch of the magician, who's my all time favorite director, Steven Spielberg, who executive produced Transformers.

The good news is Transformers II & III are on the way...

Here's a good quality trailer of the movie... scroll down for the link to download it and more...



Theme song - Linkin Park-What I've Done:


Download zone
Movie Poster:


Trailer: Click here

Extra! Extra!! Extra!!!
Transformers Cartoon:


Optimus Prime vs Megatron (Cartoon):

Monday, August 27, 2007

Video Uploading in Blogger

On 24th August Blogger has launched Video uploading, to make us "Video Bloggers"... ;o)

Here I am posting my first video blog post... oh yeah, I didn't have a time to video my own face... LOL But I could find this video in my messy personal folder at office.

පසුගිය අගෝස්තු 24 වැනිදා Blogger විසින් වීඩියෝ අප්ලෝඩින් පහසුකම් සපයා ඇත. මේ දැක්වෙන්නේ ඒ දුටු ක්ෂනයෙන්ම ඇතිවූ ආසාව නිසා දමන වීඩියෝවකි.



ලසිත් මාලිංග පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී දැක්වූ වික්‍රමය...
"The 4 Wickets Miracle" by Sri Lankan cricketer Lasith Malinga.

Tuesday, August 21, 2007

Google Browser Sync

ගූගල් මගින් ලබාදෙන තවත් සුවිශේෂ මෙන්ම වඩා ප්‍රයෝජනවත් උපාංගයක් ගූගල් බ්‍රව්සර් සින්ක්. මෙමගින් ඔබේ ෆයර්ෆොක්ස් බ්‍රවුසරය හැම තැනම ගෙනියන්න පුළුවන්. වඩා පැහැදිලිව කියනවා නම්, ඔබේ බුක්මාර්ක්ස්, හිස්ට්‍රි, කුකීස් සහ සුරැකූ රහස් පද පවා ඔබ යන සෑම තැනමදීම ඔබේ ගූගල් ලියාපදිංචිය හරහා භාවිතා කළ හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ෆයර්ෆොක්ස් බ්‍රව්සරයත්, එහි ගූගල් බ්‍රව්සර් සින්ක් ඇඩ්-ඕන් ලෙස ස්ථාපනය කරීමත් පමණි.

නිවසේදීත්, කාර්යාලයේදීත් එකම ෆයර්ෆොක්ස් පරිසරයක් සකසා ගැනීමට මෙගින් හැකිවනු ඇත.

Google Browser Sync for Firefox is an extension that continuously synchronizes your browser settings – including bookmarks, history, persistent cookies, and saved passwords – across your computers. It also allows you to restore open tabs and windows across different machines and browser sessions

Wednesday, August 01, 2007

Bangladesh gifts Buddha hair relic to Sri Lanka

බංග්ලාදේශයෙන් ලැබුනු බුදුන්වහන්සේගේ කේශ ධාතු

බංග්ලාදේශයෙන් පසුගියදා බුදු රජානන්වහන්සේගේ කේශ ධාතු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරිණි. ඒවා නිධන් කිරීමට ප්‍රථම සතියක පමණ කාලයක් කොළඹ ගංගාරාම විහාරයේදී ප්‍රදර්ශනය කෙරිණි. මෙම කේශ ධාතවහන්සේලා දැකබලා ගැනීමට මටත් අවස්ථාවක් ලැබිණි.

පහත දැක්වෙන්නේ එම කේශ ධාතු ප්‍රදර්ශනයේදී ගත් ඡායාරූප කිහිපයකි. පළමු ඡායාරූපය මා සමග ගිය මගේ මිතුරා ගත් එකකි. අනෙක් ඒවා විලියුම් මගින් ලැබුණි.






Friday, July 27, 2007

Thoppigala Victory (PDF)

I received a PDF file (has 37 pages) compiled by Lake House for Dinamina newspaper (2007/07/16) on the great historical victory of Thoppigala and the whole Eastern Province by Sri Lankan forces on 11th of July, 2007.

Click here to download it.

Tuesday, July 24, 2007

Sri Lankan Fighter Helicopters

I received some cool photographs of Sri Lanka Air Force's Fighter Helicopters. These are taken by Suresh A. Atapattu.

Some of these have recognizable backgrounds, some heritage sites in Sri Lanka, like Sigiriya and Mihinthale.

Here I'm putting only one photo. To view full set of photos, follow this link or click the album thumbnail in the right hand side of this blog. Both ways, direct you to my Picasa public album where I put them.

Go to Sri Lankan Fighter Helicopters Album

Monday, July 23, 2007

My Wikipedia Tracker #002

More EDITS on the first day. This time in Sinhala section.

2. http://si.wikipedia.org/wiki/ත්‍රිපිටකය
මෙහි විනය පිටකය සහ අභිධර්ම පිටකයට අදාල උප මාතෘකා එක් කළා. ඒවා සොය‍ගෙත්තේ http://www.tipitaka.org/sinh/ වියුණු අඩවියෙන්. මෙතෙක් තිබුනේ සූත්‍ර පිටකයේ උප මාතෘකා පමණයි.

My Wikipedia Tracker #001

From here onwards I will record all my Wikipedia activities in my blog. This may keep track of all the NEW PAGES and EDITS I do on Wikipedia in both Sinhala and English sections.

Here's my Wikipedia tracker starts...

1. http://en.wikipedia.org/wiki/Maroon_(color)
Added Nalanda and Ananda in school names list using maroon colour.

Thursday, July 19, 2007

පෙරදිග නව හිරු කිරණ...

විරුවණි නුඹලායි
දේශයේ මුර දෙවතාවන්
සිව්කොන මහ වැට බඳිනා...

තම දිවි දෙවැනි කොට
දිනූ දේශය රත් ලෙයින් පුදනට
ඔද තෙදින් නැගී සිටිනා
දුටුගැමුණු පරපුරේ
සොහොයුරණි...
රණවිරුවණි...

කෙතෙක් නම් මලින් පිදුවත්
කෙසේ නම් අප ණය ගෙවන්නද
රටම පුබුදුවන ඒ හිරු කිරණට...
නුඹ නිසා පායන අළුත් හිරු පෙරදිග...

"මගේ දේශය - මගේ ජාතිය - මගේ ආගම
මට ලබා දුන් ත්‍යාගයයි...
චණ්ඩ මාරුතයේ...
නොසෙල්වෙන චින්තනය
නිවහල්..."










Wednesday, July 18, 2007

"Spread Sinhala Unicode Group" banners

These are the "Spread Sinhala Unicode Group" banners I created for Sinhala Unicode Group in Google Groups.

Anyone may use these banners in there websites or in blogs, to promote and support Sinhala Unicode Group.

Copy the following HTML code and place in proper place in your website or blog.








Tuesday, July 03, 2007

The Buddhist

On the 2315th anniversary of Buddhism's arrival on the island, Sri Lanka's first 24 hour television channel on Buddhism (and possibly the first in the world), The Buddhist, was inaugurated here on Friday (Day before Pson Poya day) by President Mahinda Rajapaksa.

The Buddhist will begin its broadcasts in Sinhala, Tamil and English, but will soon have services in French and other international languages too.


Ironically the financier of this private channel is a Tamil Hindu, Muhundan Canagey, though the prime movers are a Colombo-based Buddhist NGO (Including Sambodhi Viharaya in Colombo 7) and some Sinhala entrepreneurs. The satellite is arranged by Dialog Telekom, a joint venture with Telecom Malaysia.

Friday, June 22, 2007

රුවන්වැලි මහ සෑ රදුන්ගේ කොත්කැරැල්ල

නමස්කාර වේවා! මෙහි දැක්‍වෙන්නේ ශ්‍රීලාංකික මෙන්ම සකල ලෝක වාසී බොදු දනන්ගේ මුදුන් මල්කඩක් වන් රුවන්වැලි සෑ රදුන්ගේ, ඉතා දුලබ දසුනක් වන, කොත්කැරැල්ලේ සහ ඡූඩාමාණික්‍යයේ ආසන්න ඡායාරූපයකි. මෙය බොදුනුවන්ගේ පමණක් නොව සෑම ලක් වැසියකුගේම උරුමයකි.

Thursday, June 14, 2007

Documentary film about Sri Lanka

It’s a superb documentary film about Sri Lanka and was under “Featured Videos” in YouTube for few days around 7th June, 2007.



Watch it here!

Friday, April 27, 2007

Who will disappear from this picture tomorrow...?



Sri Lanka is battling against Australia tomorrow for the Cricket World Cup 2007, in Barbados (West Indies).

Tuesday, April 10, 2007

Call & tell what you want to Search!

Google Labs annouced their latest beta innovation on 6th of April, 2007.

You can call on the given number and tell what you want to search for...! Isn't it amazing...? It's called Google Voice Local Search. But Unfortunately it's only working in US. :(



How ever... we'll look forward to see this without any "beta" tags below the logo very soon... (Unlike Gmail, which is still carrying "beta" tag, even after 2 years)

Thursday, April 05, 2007

Adobe Creative Suite 3

Creative license Take as much as you want.

Adobe unleashes their all new Creative Suite 3 (Adobe CS3) on Tuesday the 27th March, 2007. It has launched main 6 packages…
  • Adobe Creative Suite 3 Design Premium delivers a dream toolkit for print, web, interactive, and mobile design.
  • Adobe Creative Suite 3 Design Standard focuses on professional print design.
  • Adobe Creative Suite 3 Web Premium combines the best-of-the-best web design and development tools.
  • Adobe Creative Suite 3 Web Standard serves the professional web developer.
  • Adobe Creative Suite 3 Production Premium is a complete post-production solution for video professionals.
  • Adobe Creative Suite 3 Master Collection enables you to design across media — print, web, interactive, mobile, video, and film — in the most comprehensive creative environment ever produced.











Following are the new versions of CS3 software.

  • Photoshop CS3 Extended
  • Photoshop CS3
  • Illustrator CS3
  • InDesign CS3
  • Acrobat 8 Professional
  • Flash CS3 Professional
  • Dreamweaver CS3
  • Fireworks CS3
  • Contribute CS3
  • After Effects CS3 Professional
  • Adobe Premiere Pro CS3
  • Soundbooth CS3
  • Encore CS3
  • Adobe Bridge CS3
  • Version Cue CS3
  • Adobe Device Central CS3
  • Adobe Stock Photos
  • Acrobat Connect
  • Dynamic Link
Visit Adobe CS3 site & explore...