Monday, November 27, 2006

‍‍මේ මාගේ මුල්ම යුනිකෝඩ් ලිපියයි

මම කාලයක් තිස්සේ සොයම්න්, වැරදෙමින් කළ සිංහල යුනිකෝඩ් මෙහෙයුම අද සාර්ථක විය. මන්ද යත් මෙතෙක් කල් මා සොයම්න් සිටි නිවැරදි සිංහල යතුරු ලියන මෘදුකාංගය සොයාගෙන ස්ථාපිත කලෙමි. දැනි මේ post එක එවන්නේ එහි උපකාරයෙනුයි.... ඉතාමත් සතුටුයි!

--
දිලාන්

2 comments:

  1. හ්ම් .. හ්ම්.. දැනට අවුරුදු ගණනකට කලින් එහෙනම්....

    ReplyDelete